"වරල ගස්සනා බැල්ම ලස්සනා කොඳුරයි කතා.." පූජනියකගේ ආලය දිනූ කඩවසම් කුමරු ඇයත් සමඟ අද යුග දිවියට... - Photos


 කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි... 


පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා..


බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇගේ අපූරුව.. 






Post a Comment

Previous Post Next Post