“වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න.. ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට..” – සුදු බෝලේ ගැන මැණික් තැබූ සංවේදී සටහන


 ජිවිතේ හරිම පුදුමාකර දෙයක්… මීට මාස හතකට පමණ පෙර මැණික්ගේ ආදරණීය සැමියා ජිවිතයෙන් සමුගත්තා… ඒ අවාසනාවන්ත සිදුවීමක් නිසා… ඒ වෙඩිතැබිමෙන් ඇයටත් වෙඩි උණ්ඩ අටක් වැදිලා තිබුණා… ඇගේ ජීවිතය බේරුණා… ඒත් අද ඇය මතක අස්සේ මොනතරම් විදවනවා ඇද්ද?


ඇයට අහිමිවීගිය ඔහුගේ ආදරේ නිසා ඇය තවමත් හරිම දුකින් ඉන්නේ.. ඒ විතරක් නෙමෙයි… සුදු බෝලේ ඇයට මතක් වෙනවා ඇති… ඇගේ මුහුණු පොතේ හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි….



උපුටාගැනීමකි .


“..වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න.. ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට හුණුවටේ කතාවේ තවත් ගෟෂා කෙනෙක්ගේ විලාපයක් ද මේ …. වාවන්න අමරුම වේදනාවක් විශ්ව මාතාවනි මේ වේදනාවන් දුරලන්න මා හට ශක්තිය ලබා දෙන්න ස්තුතියි ඔබට…”



Post a Comment

Previous Post Next Post