කොළඹ කාසල් රෝහල තුළ ශුක්‍ර ධාතු බැංකුවක් ආරම්භ කර තිබේ.
එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව මේ වන බවයි.
මේ හරහා දරුඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබා ගැනීමට හැකියාව පවතී.
මෙය ඉතා රහසිගත හා පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට සංවිධානය කර ඇත.
මේ සඳහා ශුක්‍ර ධාතු ලබාදෙන පුද්ගලයන්ට ඊට හැකියාව ඇති අතර පරීක්ෂණ කිහිපයකට පමණක් මුහුණ දීමට සිදු සිදුවෙයි.
එමෙන්ම එම ශුක්‍ර ධාතු ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිවෙකුට දැන ගැනීමටද අවස්ථාවක් නැත.
Post a Comment