සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
මීටර් 8ක් දිග පිඹුරෙකුගේ උදරය තුළ ගොවියෙකුගේ මළ සිරුරක් තිබී සොයාගෙන තිබෙනවා.
ඒ ඉන්දුනීසියාවේ ගිනිකොනදිග සුලවේසි හි දකුණු බුටන් දිස්ත්‍රික්කයෙන්.
වතුයායේ පොරබදමින් සිටින දැවැන්ත පිඹුරෙකු දුටු නිවැසියන් යම් වැරැද්දක් සිදු වී ඇති බවට සැක පලකර ඔවුන් එකට එකතු වී පිඹුරා මරාදමා තිබෙනවා.
එහිදී ගොවියාගේ සිරුර පිඹුරාගේ උදරය තුළින් සොයාගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 63ක් වූ පුද්ගලයෙක්.
Post a Comment