සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත , ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ.
ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙස සැලකෙන මෙම SEAL පුහුණුව, ඇමරිකානු නාවික හමුදාව යටතේ මාස 14ක් පුරා පැවති අතර , එම දැඩි පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඔහුට කීර්තිමත් SEAL ලාංඡනය පිරිනමා ඇත.
Post a Comment