තම කීර්ති නාමයට අපහාස කළේ යැයි යූ ටියුබ් මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතා විසින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගෙන් රුපියල් මිලියන පනහක වන්දි මුදලක් ඉල්ලා තිබේ.
ඒ සම්බන්ධ වෙන්න නීතිමය ලිපි ඔහු වෙත මේ වන විටත් යවා ඇත.
ඉරාජ් වීරරත්න හා සුදත්ත තිලකසිරි අතර කලක පටන් සමාජ ජාල ඔස්සේ දැඩි මත ගැටුම් ඇති විය.
අවස්ථා කිහිපයකදීම ඔවුන් රහස් පොලිසිය වෙත පැමිණිලි කර ගැනීමද සිදුකරන ලදී.
Post a Comment