සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
වාද්දුවෙන් ඇහෙන කතාවක්...
වාද්දුව ප්‍රදේශයේ බූරු පිටි දෙකක් වටලා කාන්තාවන් 13 ක් ඇතුළු 16 දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව වේරගම සහ හබරල ගහලන්ද ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් ස්ථාන දෙක වටලා සැකකරුවන් අත් අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයකට අධික මුදලක්, බූරු කුට්ටම් දෙකක් සහ පැදුරු දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි...
Post a Comment