ප්‍රසංගය ඉවර වෙලා ගෙදර යනකොටයි අනතුර වුණේ – රිය අනතුරකට ලක්වුණු අක්ෂා චමුදි ලයිව් එයි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පහුගිය දවසක මම ප්‍රසංගයකට සහභාගි වෙලා ගෙදර යන අතරමග රිය අනතුරකට ලක් වෙනවා. ඇඹිලිපිටිය මූලික රෝහලේ තමයි ප්‍රතිකාර ලබමින් හිටියේ මම. ඒ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය – මණ්ඩලයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ අන තුර එක ගැන දැන ගත්තහම මගෙ ආදරණීය ප්‍රේක්ශක ජනතාව විශාල පිරිසක් මට කතා කලා. සෝශල් මීඩියා වල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ සැමටම ගොඩක් ස්තූතියි. මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුව වෙලා ඉන්නේ.

Post a Comment

Previous Post Next Post