දෙවියන්ගේ නාමයෙන් ත%@$ මිරිකන කුපාඩි දේවදූතයො.


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජීසස්ගේ නාමයෙන් පියයුරු පිළිකා අතට ගෙන ගුවනේ පාකළ අනාගත වක්තෘතුමන්.

ඔන්න තවත් එකෙක් ඇවිල්ල කරලියට. නමක්, ගමක්, ඉන්න තැනැක්, දන්නේ නැහැ. ඒත් ඇත්තටම මෙහෙම මිත්‍යා පස්සේ දුවන වුන් තාම ඉන්නවනේ. පියයුරු පිලිකාව අතට අරන් පා කරනව කියල තිබ්බේ. හරිනම් මූව නාස එකෙන් අරන් යන්න ඕනි චරිතයක්. මේවට යන අයට එලව එලව ගහන්න ඕනි.

යේසුස් වහන්සේගේ නාමයෙන් කියමින් "මේ කරන අපහාසයන්ට කතෝලික ප්‍රජාව වහා එරෙහි විය යුතුය.

උපුටා ගැනීම Arabepola Rathanasara Thera පිටුවෙන්

Post a Comment

Previous Post Next Post