රාජාංගනේ හිමිගේ කුණුහරුප දේශනා අධිකරණයට කැදවයි.. පිස්සු හැදිලාදැයි පරීක්‍ෂණයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඇප මත නිදහස් වී සිටින රාජාංගනය සද්ධාරත්න හිමියන් සම්බන්ධයෙන් අධිකරණය විසින් වාර්තාවක් කැඳවා තිබේ.

ඒ අනුව උන්වහන්සේ විසින් පවත්වාගෙන අන්තර්ජාල නාලිකාවක පළකර ඇති වීඩියෝ තුළින් අශිෂ්ඨ හා අසභ්‍ය වචන භාවිතා කර ඇති දැයි සොයා බලා ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර තිබේ.

සද්ධාරතන හිමියන් කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනයට යොමුකර එහි වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.

Post a Comment

Previous Post Next Post